topbella

Saturday, January 28, 2012

මගෙ කතා පොතින්.....

සිත පෙරැම් පුරා බලා සිටින්නෙ
ඔය නෙතු අබියස මගෙ කතාව කියැවෙන තෙක්ය.
නමුත් එය කෙසේ කියන්නදෝ මට නොහැඟේ.
ආදරය අතින් ගෙන
ජීවිතය සෙව්වත්
මේවන තෙක්
මා ලද දෙයක් නම් නොමැත.
නමුත් අදත් හෙටත් හැමදාමත් මා බලා සිටින්නෙ
ඒ ජීවිතය මා සොයා එන තෙක්ය.
එය මා සොයා පැමිණි දිනක
ඔව්, මම මගෙ කතාව අනිවාර්යයෙන්ම
ඔබට පවසන්නෙමි.
The love is a my dream
But, it will be a real some day.
Hope so..........!!!

2 comments:

Anonymous said...

Hi, cool post. I have been thinking about this topic,so thanks for sharing. I will probably be subscribing to your blog. Keep up great writing!!!
Audi A3 AC Compressor

CinemaSubz said...

Tnx very much Sheena.!!! & also tnx your great promote...

Post a Comment