topbella

Saturday, January 21, 2012

ආදරණීය නිමේෂයක්..........






















සුව හමන පාට පාට මල් පිපිලා තිබුණ
පුංචිම පුංචි නිසල මාවතක් ඔස්සෙ
අත්වැල් අල්ලගෙන ඔයත්
ක්ක පියනගපු ඒ නිමේෂය .........!!!
දා ඒ පුංචි මාවත අද්දර තිබ්බ දරණීය බව, අද කඳුලක් බවට පත්වෙලා
සුසුමක් බවට පත්වෙලා 
මේ වා තලයට මුසුවෙලා ගිහින්
නමුත් ඒ මතකයන් කෙදිනකවත් අමතක නොවී සදා මේ පුංචි මාවතෙහිම රැදිලා තියේවි.........

































































0 comments:

Post a Comment