topbella

Saturday, January 21, 2012


 












මිටියාවතෙ මා හා සතුටින් විදයන්නට,
ජීවිතයට මට
ළිය දෙන පහනක් වන්නට,
නිදි සුවය ලබාදෙන දෙව්දුවක් වන්නට,
මිතුර,
න්න මා හා ලොව දකින්නට.....
                                                   -අචිනි-

0 comments:

Post a Comment