topbella

Sunday, January 15, 2012

මගෙ Life 1(2)


          මගෙ විනෝදාංශ ගැනත් කිව්වනෙ. දැන් කියන්නම් මගෙ ෆ්‍රෙඩාලා ගැන. අපි හැමෝටම ජීවිතයෙ ලැබෙන වැදගත් සම්පතක් තමයි අපෙ යාලුවො. ඉතින් මටත් ඒ සම්පත ලැබිල තියෙනවා. කොටින්ම කිව්වොත් Art section 1ම මගෙ යාලුවො. ඉතින් ගොඩක් ලගින් ආශ්‍රය කරන අය විදිහට පමී, සජී, හෂිනි, නිමර්ෂි ඔය වගෙ අම්බෝ හෙන සෙට් 1ක් ඉන්නවා. මොකද අපෙ subjects වලට අදාළ යාලුවො වෙනම set 1ක්ම ඉන්නවනෙ. මෙයාලා නම් හරිම හොඳයි. මට ගොඩක් ආදරෙයි. මාත් ඉතින් ඒ වගෙ තමයි.

0 comments:

Post a Comment