topbella

Sunday, January 15, 2012

මගෙ Life 1(3)


             අද කතාකරමු මගෙ ස්කෝලෙ ගැන. අද වෙනකොට මං ස්කෝල 3කට ගිහින් තියෙනවා. මගෙ මුල්ම ස්කෝලෙ 1-3 දක්වා වේයන්ගොඩ තියෙන එලුවාපිටිය කනිෂ්ඨ විද්‍යාලය. ඊට පස්සෙ 4-11 දක්වා මහර මහාමායා බාලිකා විද්‍යාලය. O/L පාස් වුණාට පස්සෙ A/L වලට ආවෙ දැන් යන විහාරමහාදේවි බාලිකා විද්‍යාලයට. Nice නෙ. ගම්බද ජීවිතයෙන් නාගරික ජීවිතයට ඇදුන කෙල්ලෙක් කියල පේනවා නේද?

0 comments:

Post a Comment