topbella

Sunday, January 29, 2012

ආදරණීය අම්මේ.....


 ඔබෙ නම මුමුණන වරක් වරක් පාසා
මට සිහිවෙයි ඔබ මා හැරගිය හැටි
මට සිහිවෙයි අම්මේ.....

තරැ නැති අහසේ මැවෙයි ඔබෙ රැව
මා ආදර අම්මේ.....
තරැ කැට අහුරක් ගෙන ඔබෙ හිස මත
සරසමි බැති පෙමිණි.....

මා මෙලොවට බිහි කරදා ඉඳලා
ඔබෙ සෙනෙහෙ මට දැනුණෙ නෑ අම්මේ.....
සිහිනෙන් හෝ විත් මගෙ හිස පිරිමැද
දුවේ කියන් අම්මේ.....

0 comments:

Post a Comment