topbella

Saturday, February 4, 2012










තාරැකා ගලාවිත් මා නෙතු අබියස
මවයි සුරපුරයක් බදු ආලෝ
කය
හදෙයි නැගෙනා සුමිහිරි මතකයන්
පුබුදුවයි මගෙ සිත සිසිලසින් සැමදාම
                                                  -අචිනි-

0 comments:

Post a Comment